පාරගත
pāragata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එතෙර වූ පරතෙරට ගිය.
2. ශාස්ත්රාදිය නිමවා දැනගත් ; කෝටිප්රාප්ත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවසානයට පැමිණි; පරතෙරට ගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පරතෙරට ගිය, එගොඩට පැමිණි. (පි. 384)
Digital Pāḷi Dictionary
- pāragata adj gone beyond; reached the far shore; crossed over; epithet of an arahant [pāra + gata]