බලෝත්පාදකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[බල + උත්පාදක]වි. අමුතුවෙන් බලයක් ඇති කරන ; බලය නිෂ්පාදනය කරන.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. බලය උපදවනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1149 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 229 ← බලෙන් හෝ හදිස්සියෙන් මතුවනවා බව →