බීරණ
bīraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වලාකුළුවලින් අහස වැසී යාම නිසා ඇති වන අඳුර ; වැහි අන්ධකාරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සැවැන්ත ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සුවඳහොට, සැවැන්දරා. (පි. 401)
Digital Pāḷi Dictionary
- bīraṇa nt vetiver; fragrant grass