භිංසනක

bhiṃsanaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භය උපදවන ; භය ජනක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. භය ජනක වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. භය ජනක, භයානක. (පි. 409)

Digital Pāḷi Dictionary