භික්ඛු
bhikkhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුදු සසුනෙහි පැවිද්ද ලද්දා ; බෞද්ධ ප්රව්රජිතයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පැවිද්දා; භික්ෂුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. භික්ෂුව, ශ්රමණයා, පැවිද්දා. (පි. 409)
Digital Pāḷi Dictionary
- bhikkhu masc monk; monastic; mendicant; fully ordained monk [√bhikkh + u]