භිඞ්ක

bhiṅka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇත් පැටවා ; ළදරු ඇතා.
2. බළල් පවුලට අයත් සිව්පාවකුගේ නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇත් පැටවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇත් පැටියා, ඇත් පොවුවා. (පි. 409)

Digital Pāḷi Dictionary