මහග්ගත
mahaggata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උසස් (විශේෂයෙන් ලෝකෝත්තර) පුද්ගලයන්ට ම අයත් වන ; උසස් අය විසින් ) ම උපදවනු ලබන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසස් බවට පත්; රූපාවචර අරූපාවචර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මහත් බවට පැමිණි, මහත් ස්වභාවයට පැමිණි. (පි. 420)
Digital Pāḷi Dictionary
- mahaggata 1 adj enlarged; exalted; expansive; grand; impressive [mahā + gata]
- mahaggata 2 adj epithet of an arahant [mahā + gata]