මාතු
mātu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මව; මෑණියෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මව, මවගේ මව, ආච්චි. (පි. 422)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mother
Digital Pāḷi Dictionary
- mātu 1 fem for the mother; to the mother [mātar + u]
- mātu 2 fem mother's; of mother [mātar + u]
- mātu 3 fem mother [mātar + u]