මාලුවා

māluvā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මත්ස්‍යයා ; මීනයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉති කෙහෙල් මෙන් ගස් උඩ වැවෙන වැල් වර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. එනම් වැල, යම් ගසක මේ වැල එතුනේ නම් එයින් ඒ ගස විනාශයට පැමිණේ. (පි. 424)

Digital Pāḷi Dictionary