මාසක
māsaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය විශේෂයක් වන මෑ.
2. පුරාණ ලෝහ කාසි වර්ගයක්.
3. ඔළිඳ ඇට දහයක බර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කළඳෙන් 20න් කොටස; මංචාඩිය; මස්ස; මසුරම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මදටියක ප්රමාණය, ඔලිඳ ඇට දෙකක බර. (පි. 424)
Digital Pāḷi Dictionary
- māsaka 1 masc coin of low value [māsa + ka]
- māsaka 2 adj with a value of one māsaka [māsa + ka]