මුට්ඨි

muṭṭhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අතේ මිට ; මුෂ්ඨිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අතේ මිට; ඇල්ලීමට යොදා තිබෙන මිට; මිට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉ. මිටිය, කඹුරුමිටිය, ඇඟිලිවකුටු කිරීම වූ මිට. (පි. 427)

Digital Pāḷi Dictionary