මුණ්ඩ
muṇḍa
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. හිස මුඩු තැනැත්තා (සං. මුණ්ඩ දෙ. முண்டி) 2. උණ්ඩය (දෙ. உண்டை)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තණකොළ ආදියෙන් තොර වූ; බූ ගෑ හිසැති; මුඩු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මුඩා, මුඩුහිස ඇත්තා, හිසකෙස් නැත්තා, තට්ටයා. (පි. 427)
Digital Pāḷi Dictionary
- muṇḍa 1 adj bald; bald-headed; shaven [√muṇḍ + a]
- muṇḍa 3 adj [√muṇḍ + a]
- muṇḍa 2 adj name of a king [√muṇḍ + a]