යාජක

yājaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යාග කරන ; යාග පවත්වන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පරිත්‍යාග කරන්නා; යාගකරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යාග කරන්නා, පුදන්නා. (පි. 434)

Digital Pāḷi Dictionary