යානී
yānī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රථයේ නැගී යන්නා ; වාහනයේ ගමන් කරන්නා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යාන ඇත්තා; යානයෙන් යන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යානා ඇත්තා. (පි. 434)
Digital Pāḷi Dictionary
- yānī 1 masc [√yā + na + ī]
- yānī 2 ind carriage; wagon; vehicle [√yā + ana > yānī]