යුගන්ධර

yugandhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහාමේරු පර්වතය වටා පිහිටි සේ විශ්වාස කරන ලබන සප්තකූට පර්වතවලින් එකක්; යුගඳුරු පව්ව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පැරණි සාහිත්‍යයේ සඳහන් සප්තකූට පර්වතයන්ගෙන් එකක් (පා. යුගන්‍ධර)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් කුළ පර්‍වතය, - රියකඳ, ඒරිය කඳ. (පි. 435)

Digital Pāḷi Dictionary