රජනීය
rajanīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත් අලවන ; මනෝහර ; ආනන්දජනක ; ආහ්ලාදජනක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලීම ඇතිකරන; සිත් අලවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. රැඳිය යුතු, ඇලියයුතු, සායම් කටයුතු. (පි. 438)
Digital Pāḷi Dictionary
- rajanīya ptp desirable; arousing; enticing; tantalizing [√raj + anīya]