රජ්ජු

rajju

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රැහැණ ; මන්ද ; යොත.
2. පේශි අග්‍රය ; සිලින්ඩරාකාර අයුරින් වෙළුකැවී ඇති මාංශමය තන්තුව.
3. වාස්තු විද්‍යාවේ දැක්වෙන ගෘහ ලක්ෂණ ප්‍රභේදයක්.
4. පුරුෂලිංගේන්ද්‍රියට සම්බන්ධ අවයවයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කඹය; රෑණ; ලණුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. රෑන, යොත, රැහැණ, ලනුව. (පි. 437)

Digital Pāḷi Dictionary