රඤ්ජන

rañjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇලුම් කරවන ; පිනවන.
2. සායම් පොවන ; වර්ණවත් කරන.
1. නා.ප්‍ර. ඇලුම් කරවීම ; පිණවීම.
2. ඇලීම ; ආසක්තය.
3. රාගය ඇතිකිරිම.
4. වර්ණවත් කිරීම; සායම් පෙවීම.
5. වර්ණය ; සායම.
6. ශෝභාවත්වීම.
7. බැබළීම.
8. නැවතීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සායම් පෙවීම; සිත් ඇලවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඇලීම, රැඳීම, රත්සඳුන්. (පි. 438)

Digital Pāḷi Dictionary