රඤ්ජිත
rañjita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සායම් පෙවූ ; වර්ණවත් කළ.
2. සැරසුණු ; බැබලුණු.
3. යුක්තවූ ; රැඳුණු.
4. ගෑවුණු ; ආලේපිත.
5. රාගය ඇතිකළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පාට කළ; යුක්ත වූ; සායම් පෙවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඇලෙන ලද, රඳන ලද. (පි. 438)
Digital Pāḷi Dictionary
- rañjita 1 pp
- rañjita 2 pp
- rañjita 3 pp dyed; coloured; painted (with) [√rañj + ita]