රනඹර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[රන් + අඹර]
1. නා.ප්‍ර. රන් වස්ත්‍රය.
2. රන් පැහැයෙන් යුත් ආකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්වර්ණ වස්ත්‍රය