රුත

ruta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මියුරු හඬ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නාදය; ශබ්දය; හැඬීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ශබ්දය, නාදය. (පි. 443)

Digital Pāḷi Dictionary