ලඞ්කා
laṅkā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටි දිවයිනක් ; ලක්දිව ; ශ්රී ලංකාව ; තාම්රපර්ණීය.
2. රාවණ මහරජුගේ අගනුවර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ආසියා මහාද්වීපයට අයත් දිවයිනක්; ශ්රී ලංකාව/ රාවණ රජුගේ අගනුවර (පා. සං. ලඞ්කා)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ලංකාව, ලක්දිව. (පි. 446)
Digital Pāḷi Dictionary
- laṅkā fem Sri Lanka