වජිර

vajira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දියමන්ති ; අගයෙන් උසස්ම මැණික් වර්ගය.
2. ශක්‍රයාගේ ආයුධය ; වජ්‍රායුධය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දියමන්තිය; වජ්‍රායුධය; හෙණපහර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දියමන්තිය, මැණික් විදිනා කටුව, වජ්‍රායුධය. (පි. 455)

Digital Pāḷi Dictionary