ව්යාඛ්යාත
vyākhyāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අරුත් පැහැදිලි කරනු ලැබූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. විස්තර කළ; සන්න ලියූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අටුවා කළ, විවරණය කළ. (පි. 486)
Digital Pāḷi Dictionary
- vyākhyāta pp [vi > vy + ā + √khyā + ta]
vyākhyāta
වි. අරුත් පැහැදිලි කරනු ලැබූ.
3. විස්තර කළ; සන්න ලියූ.
ති. අටුවා කළ, විවරණය කළ. (පි. 486)