ව්යාවට
vyāvaṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යෙදුණු ; නියුක්ත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නියුත්ත; යෙදී සිටින; යෙදුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ව්යාවෘත, යෙදී බැඳී විසීම, යෙදීම සිටීම. (පි. 486)
Digital Pāḷi Dictionary
- vyāvaṭa pp engaged in service; helped; assisted [vi > vy + ā + √par > var + ta]