වාචසික
vācasika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වචනය හා සම්බන්ධ ; වචනයෙන් වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වචනය පිළිබඳ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වචනයෙන් හටගත්, වචනයෙන් උපන්. (පි. 463)
Digital Pāḷi Dictionary
- vācasika 1 adj verbal; related to speech [√vac > vāc + as + *ika vacas + *ika]
- vācasika 2 nt verbal conduct [√vac > vāc + as + *ika vacas + *ika]