විචිත
vicita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විශේෂයෙන් රැස් කළ ; වෙන් කොට තැබූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තේරූ; තෝරා ගත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වෙන් කළ, අස්කළ. (පි. 468)
Digital Pāḷi Dictionary
- vicita 1 pp picked out [vi + √ci + ta]
- vicita 2 pp [vi + √ci + ta]
- vicita 3 pp separated; parted [vi + √ci + ta]