විජායන

vijāyana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බිහි කිරීම ; ප්‍රසූත කිරීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉපදවීම; බිහි කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වැදීම. (පි. 469)

Digital Pāḷi Dictionary