විදිත
vidita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රකට ; ප්රසිද්ධ.
2. දැනගත් ; දන්නා ලද.
නා.ප්ර. විජිතය ; රට ; දේශය ; රාජ්යය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැනගත්; ප්රකට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දන්නා ලද අවබෝධ කළ. පතළ දෙය. (පි. 471)
Digital Pāḷi Dictionary
- vidita 1.1 pp known; understood; experienced [√vid + ita]
- vidita 2.1 pp found; discovered (by) [√vid + ita]