විපස්සනාධුර

vipassanādhura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පංචස්කන්ධය අනිත්‍යාදි ලක්ෂණ වශයෙන් මෙනෙහි කිරීමේ ධුරය ; විදර්ශනාධුරය ; විදර්ශනාවෙහි යෙදීම පිළිබඳ වගකීමෙන් යුක්ත කාර්යභාරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. භාවනාවෙහි යෙදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

විදර්‍ශනාධුරය. (පි. 474)

Digital Pāḷi Dictionary