විප්ප

vippa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රෝග විශේෂයක් ; රුධිරය හිඟවීම නිසා සෑදෙන රෝගයක් ; පාණ්ඩුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බ්‍රාහ්මණයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බ්‍රාහ්මණ, බමුණා, විප්‍ර‍. (පි. 472)

Digital Pāḷi Dictionary