විප්පහීන
vippahīna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අතිශයින් දුරු වූ; දුරු කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රහීණ කළ.
ති. ප්රහීණය, නිරුද්ධය. (පි. 473)
Digital Pāḷi Dictionary
- vippahīna pp given up; abandoned; removed [vi + pa + √hā > hī + na]
vippahīna
3. අතිශයින් දුරු වූ; දුරු කළ.
න. ප්රහීණ කළ.
ති. ප්රහීණය, නිරුද්ධය. (පි. 473)