විප්ඵන්දති
vipphandati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ඵන්ද+අ) දඟලයි; බොහෝ සේ කම්පා වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. එදි, කිඤ්චිචලනෙ, සෙලවීමෙහි +ති) සැලෙයි, ගැහෙයි. (පි. 473)
Digital Pāḷi Dictionary
- vipphandati pr
vipphandati
(වි+ඵන්ද+අ) දඟලයි; බොහෝ සේ කම්පා වේ.
ක්රි. (√ භු. එදි, කිඤ්චිචලනෙ, සෙලවීමෙහි +ති) සැලෙයි, ගැහෙයි. (පි. 473)