විරජ
viraja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කෙලෙස් රජස් නැති ; ඇල්මක් නැති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කෙළෙස් හෝ ධූලි නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පහවූ රජස් ඇති, නිර්මල, පරිසුද්ධ. (පි. 476)
Digital Pāḷi Dictionary
- viraja adj pure; stainless; untainted [vi + √raj + a]