වීරෝදාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[වීර + උදාර]
වි. වීර උදාර ගති ඇති ; නිර්භීත ; අපරාජිත ගති ඇති වූත් උදාර වූත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උදාර වූ; නිර්භීත ගති ඇති
[වීර + උදාර]
වි. වීර උදාර ගති ඇති ; නිර්භීත ; අපරාජිත ගති ඇති වූත් උදාර වූත්.
වි. උදාර වූ; නිර්භීත ගති ඇති