වුත්ති

vutti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෘත්තිය ; රැකියාව ; පැවැත්ම ; හැසිරීම.
2. අර්ථකථනය ; විවරණය.
3. ලඝු ගුරු පිහිටුවීමේ නියමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පවතින්නා; පැවතුම් ඇත්තා; ඉ. ජීවිකාව; දිවි පැවැත්ම; පැවැත්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. හිසකේ බෑම, ජීවිකාවෘත්තිය, බීජ රෝපණය, වපසමකිරීම, කීම, බන්ධන මුක්තිය, අධ්‍යයන ආදිය. (පි. 481)

Digital Pāḷi Dictionary