සංකිලිට්ඨ
saṃkiliṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කෙලෙසන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අපවිත්ර වූ; කිලිටි වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අපිරිසිදු, කෙලෙසුන්ගෙන් අපවිත්ර.
ති. කෙලෙසන ලද, කිළුටු කළ. (පි. 487)
Digital Pāḷi Dictionary
- saṃkiliṭṭha 1 pp (of an object) dirtied; stained; soiled (by) [saṃ + √kilis + ta]
- saṃkiliṭṭha 2 pp (of mind) tarnished; defiled; tainted; corrupted (by) [saṃ + √kilis + ta]