සංඛෙපsaṃkhepaබුද්ධදත්ත පාලි අකාරාදියපු. කොට කිරීම; සංක්ෂේපය; හැකිළීම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. සංක්ෂෙපය, ලුහුඬු. (පි. 488)බුද්ධදත්ත පාලි අකාරාදිය – 669 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 848 ← සංඛුහිත්වා සංඛෙය්ය →