සංඛෙය්‍ය

saṃkheyya

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගණන් කළ හැකි (පා. සඞ්ඛෙය්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගණන් කළහැකි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගණනින් යුක්ත, ගුණකටයුතු, ගණන් කටයුතු. (පි. 488)