සඞ්ඛත

saṅkhata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හේතු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද ; හේතු නිසා උපන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සංකරණය කළ; සැදූ; හේතුවකින් හටගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සඞ්ඛට, රචිත, ග්‍රන්ථනය කළ.
පු. සංස්කාරයන් විසින් කරන ලද, ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම. (පි. 493)

Digital Pāḷi Dictionary