සඞ්ගත

saṅgata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එක් වූ, එකතු කළ; ඇසුරු කළ.
2. අදාළ , සුදුසු.
3. ඇලුණු ; ආශක්ත වූ.
4. අංග සම්පූර්ණ ; පරිපූර්ණ.
1. නා.ප්‍ර. එක්වීම ; සම්බන්ධ වීම.
2. සමාන, අසමානතා දැක්වීම ; සංසන්දනය.
3. සුවඳ වර්ගයන්හි ප්‍රභේදයක්.
4. ව්‍යාපාරික සමාගම් කීපයක් ඒකාබද්ධ වීමෙන් සෑදෙන විශාල සමාගම ; සමූහ ව්‍යාපාරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එක් වූ; යුක්ත වූ; හමු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සංගතාර්‍ථ. (පි. 493)

Digital Pāḷi Dictionary