සඤ්චාර
sañcāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැසිරීම පිළිබඳ වූ.
2. තැනින් තැන යන ; සැරිසරන.
1. නා.ප්ර. හැසිරීම.
2. යෑමඊම ; ඇවිදීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇවිදීම; හැසිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හැසිරීම, යෑම, පසුකර යෑම. (පි. 494)
Digital Pāḷi Dictionary
- sañcāra masc walking about; wandering; movement [saṃ + √car > cār + *a]