සන්ත
santa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විද්යමාන ; පවතින.
2. ශුද්ධ ; පූජ්ය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇත්තා වූ; විද්යාමාන වූ; වෙහෙසට පත්; ශාන්ත; ශාන්ත වූ; සංසුන්; පු. සත් පුරුෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. අනුකූලෙ, අනුකූලක්රියායෙහි සන්තෙති, සන්තයති, අනුකූල ක්රියාකරයි.
√ චු. සන්තෙ, සංසිඳීමෙහි, සන්තෙති සන්තයති, සංසිඳෙයි.
පු. නාට්යරසය.
ති. ශාන්ත, සුසීල.
න. නිවන.
ති. පූජ්ය, විද්යමාන, පසස්නාලද සත්යය, සත්පුරුෂ ශාන්ත. (පි. 498)
Digital Pāḷi Dictionary
- santa 1.1 prp existing; being; there is [sa + nta]
- santa 1.2 prp being present; attending [sa + nta]
- santa 1.3 masc virtuous man; good person; wise person; sage [sa + nta]
- santa 1.4 adj true; correct [sa + nta]
- santa 2.1 pp still; calm; at peace; tranquil [√sam + ta]
- santa 2.2 pp tired; wearied; fatigued; exhausted [√sam + ta]