සන්ධාරණ
sandhāraṇa
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දැරීම; ඉසිලීම (පා. සන්ධාරණ සං. සංධාරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉසිළීම; දැරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දැරීම, ඉසිලීම. (පි. 499)
Digital Pāḷi Dictionary
- sandhāraṇa 1 nt [saṃ + dhāre +]
- sandhāraṇa 2 nt [saṃ + dhāre +]