සන්ධිමුඛ

sandhimukha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රථාදියෙහි අවයව දෙකක් එකට සවි කිරීමේ දී සකස් කරගන්නා කුඩුම්බි තවුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගෙය බිඳ ඇතුල් වූ සිදුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බිත්ති බිඳ ගෙවල්වලට ඇතුළු වීමේ විවරය. (පි. 500)

Digital Pāḷi Dictionary