සම්පදා

sampadā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සමෘද්ධිය ; සඵලත්වය ; වාසනාව ; සෞභාග්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. යුක්ත බව; සම්පත්තිය; සම්පූර්ණත්වය; සමෘද්ධත්වය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සම්පත්තිය, සමෘද්ධිය. (පි. 503)

Digital Pāḷi Dictionary