සම්බාහති
sambāhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+බහ+අ) අතගායි; මඩියි; මිරිකයි (අතපය).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. බාහ, නිවාරණෙ, වැලැක්මෙහි +ති) සම්බාහනය කරයි, මඩියි. (පි. 504)
Digital Pāḷi Dictionary
- sambāhati pr