සම්බාහන
sambāhana
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අත්, පා, හන්දි අත ගා මැඬීම (පා. සම්බාහන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අතගා මැඩීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මැඩීම, මිරිකීම, පොඩිකිරීම. (පි. 504)
Digital Pāḷi Dictionary
- sambāhana 1 nt rubbing; massaging [saṃ + vāhe + ana]
- sambāhana 2 nt [saṃ + bāhe + ana]