සමාදින්න

samādinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාදන් වූ ; මොනවට ගන්නා ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගත්; බාරගත්; සමාදන් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ගන්නා ලද, ග්‍ර‍හණයකළ. (පි. 508)

Digital Pāḷi Dictionary