සවිඤ්ඤාණක

saviññāṇaka

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිතීමේ ශක්තිය ඇති (පා. සවිඤ්ඤාණක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පණ ඇති; සිත් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. විඥානය සහිත, සිතක් ඇති. (පි. 515)

Digital Pāḷi Dictionary